ටොරන්ට් IDM එකෙන් High Speed බාමු...

          ඔන්න මම අද කියන්න යන්නෙ ටොරන්ට් මෘදුකාංග මගින් download කරන දෙවල් කෙලින්ම (Direct) download කරගන්නෙ කොහොමද කියලා (IDM මගින්). ඔයලා දන්නවනෙ ටොරන්ට් වලින් මොනාහරි download කරනකොට ගොඩක්ම වෙලාවට පට්ටම slow වෙනව.. එතකොට අපිට හොඳ හොඳ ඒවත් මතක් වෙනවනෙ නේද?... ඒකට හේතුව තමයි seeds අඩු වීම. මම දැන් කියන විදියට ඒ වගේ කිසි දෙයක් නැතුව ආතල් එකේ ෆිල්ම් එහෙම speed download කරන්න පුලුවන්.. මේ විදියට කරන්නකො එහෙනම්....

  • මුලින්ම මේ විදියට Register වෙන්නකෝ....

  1. මෙන්නෙ මේ Link එකෙන් යන්න. HIVE
  • මෙහෙම window එකක් පෙනෙයි.
ලොකු කරලා බලන්න රූපය මත click කරන්න

   
     2.  මේකෙ තියන "Get a free account" කියන එක ක්ලික් කරන්න. ඔය රතු පාටින් කොටු කරල තියන               තැන.    
  • දැන් ඔයාලට මේ වගේ එකක් පෙනෙයි
ලොකු කරලා බලන්න රූපය මත click කරන්න

     3. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ මෙතන තියන ඕනම විදියකට ඔයා Register වෙන එක.

  • දැන් බලමු මේකෙන් Download කරන්නෙ කොහොමද කියලා...
  1. Register උනාට පස්සේ එන window එකේ මම මේ අංක දාලා තියන පිළිවෙළට කරන්න. 

1 -  Register උනාට පස්සේ එන window එකේ තියන click කරන්න.
2 -  මෙතනට torrent file එකේ Magnet link එක copy කරලා paste කරන්න. ඒ කියන්නෙ මෙන්න මෙකෙ      



3 - පස්සෙ මෙතන ක්ලික් කරන්න.
4 - මෙතන පෙන්නයි ඔයා add කරපු torrent file එක. සමහරක් එවා පෙන්නන්න ටිකක් වෙලා යයි.
5 - add කරපු torrent file එක පෙන්නුවට පස්සෙ මෙතන click කරන්න.


ලොකු කරලා බලන්න රූපය මත click කරන්න

      2. දැන් මෙහෙම පෙනෙයි. මෙතන පේන්න ඔයා add කරපු torrent file එක..

ලොකු කරලා බලන්න රූපය මත click කරන්න

     3. දැන් ඔය තියන file එකක් උඩ double click කරන්න. එතකොට මෙහෙම එකක් එයි.

ලොකු කරලා බලන්න රූපය මත click කරන්න

    4. අන්තිමට ඔය රතු පාටින් කොටු කරලා තියන තැන click කරන්න... වැඩේ Over.... බලන්නකො බබා             වගේ download වෙයි... 
    
       මෙන්න බලන්න speed එක...  

ලොකු කරලා බලන්න රූපය මත click කරන්න

ගැටලුවක් එහෙම තියනවනම් අහන්න. වැදගත් උනානම් comment එකක් දාලම යන්න...  


0 comments:

Post a Comment