Showing posts with label News. Show all posts
Showing posts with label News. Show all posts

Taken 3 (2015) Trailer

             මෙන්න මම අද ගෙනාව Taken 3 - (It Ends Here)  Film එකේ Trailer එක. මේ එක Release කරන්නෙ 2015 ජනවාරි 09 වෙනිදට. Film එක බලන්න තව ටික දවසක් ඉන්න වෙනවා. එතකන් Trailer එක බලන්නකෝ...


  1. Director: Olivier Megaton
  2. Production company: EuropaCorp
  3. Producer: Luc Besson
  4. Screenplay: Robert Mark Kamen, Luc Besson

මෙන්න බලන්නකෝ Trailer එක...


Nokia වෙතින් Tab එකක්

            ඔයාලා දැනටමත් දන්නවනෙ Nokia දැන් Microsoft ලගෙ කියලා. මෙන්න බලන්න දැන් වෙලා තියන දේ. මේ අය NOKIA N1 කියල Android Tab එකක් හදලා. මේකෙ තියෙන්නෙ Android Lolipop ලු. බලන්නකෝ එකෙත් හැටි නේද?... 

ලොකු කරලා බලන්න රූපය මත click කරන්න


ලොකු කරලා බලන්න රූපය මත click කරන්න

ලොකු කරලා බලන්න රූපය මත click කරන්න
ලොකු කරලා බලන්න රූපය මත click කරන්න


ලොකු කරලා බලන්න රූපය මත click කරන්න

මෙන්න බලාගන්න මෙකෙ තියෙන සුදුසුකම්....

  • 7.9-inch, 2048x1536 (4:3) IPS LCD with Gorilla Glass 3 and fully laminated zero air gap display 
  • 64-bit 2.3GHz Intel Atom Z3580 processor, PowerVR G6430 GPU with 2GB RAM
  • 32GB built-in memory (non-expandable)
  • 8 megapixel rear camera, 5 megapixel front camera
  • Dual channel 802.11a/b/g/n/ac Wi-Fi with MIMO, Bluetooth 4.0
  • Micro-USB 2.0 with a Type-C reversible connector
  • Stereo speakers
  • 5300mAh battery 

මෙන්න බලන්න හඳුන්වා දුන් වීඩියෝව...

 

කොහොමද භාණ්ඩෙ... මරු නේද?.. මේකෙන් බලන්නකෝ අනිත් Brand එක්ක සසදලා මේ Tab එකේ තත්වෙ කොහොමද කියලා...

ලොකු කරලා බලන්න රූපය මත click කරන්න


එහෙනම් මම ගියා... තවත් ලිපියකින් හමුවෙමු... යනකොට කොමෙන්ටුවකුත් දාලම යන්න හොදේ....!

මැඩගස්කරයේ පෙන්ගුවින්ලා (2014) Trailer

          මෙන්න ගෙනවා මැඩගස්කරයේ පෙන්ගුවින්ලගේ අලුත්ම ෆිලුමෙ Trailer එක... මේක නිකුත් වෙන්නෙ මේ මාසෙ 26 (2014.11.26)..


  1. Directors: Simon J. Smith, Eric Darnell
  2. MPAA rating: PG
  3. Production companies: Pacific Data Images, DreamWorks Animation
  4. Screenplay: Eric Darnell, John Aboud, Michael Colton, Tom McGrath

මෙන්න බලන්න...


Intelලගෙ අලුත භාණ්ඩෙ!


Intelලගෙ අලුත්ම නිර්මාණය හඳුන්වා දීම ගැන තමයි මම මේ කියන්න හදන්නෙ. මේක ස්මාර්ට් බ්‍රේස්ලට් එකක්. මේකට කියන්නෙ MICA කියල. ඒ කියන්නෙ My Intelligent Communication Accessory.


 මේ බ්‍රේස්ලට් එක නිර්මාණය කරලා තියෙන්නෙ අලංකාර හා බුද්ධිමත් විදිහට.  මෙම උපකරණය මගින් Text messages, Gmail notifications, Facebook events, Google Calendar සමග රිජුවම  සම්බන්ධ වෙනවලු.. 

මෙය පිලිබඳ තවත් තොරතුරුබලන්න මෙතන්ට යන්න.. - MICA

මෙන්න මේකත් බලන්නකො..  


ඇවේන්ජර්ස් (2015) Trailer එක මෙන්න

Avengers: Age of Ultron Trailer




මෙන්න ගෙනාව ඇවේන්ජර්ස්  අලුත්ම චිත්‍රපටයේ Trailer එක. හැබැයි ඉතින් මේ චිත්‍රපටය බලන්න නම් තව ටික කාලයක් ඉන්න වෙනව.. හේතුව චිත්‍රපටයේ ප්‍රදර්ශනය ආරම්භ වෙන්නේ 2015 මැයි 01 වෙනිදා හින්දා.... 

එහෙනම් මෙන්න බලන්න  Trailer එක 




අලුත්ම 10 කාසි

මෙන්න බලන්න අලුත්ම රුපියල් 10 කාසි ටික 


විශාල රූපය නැරඹීමට මෙතන Click කරන්න.  

      මෙම කාසි නිර්මාණය කර තිබෙන්නෙ ශ්‍රීලංකාවේ විවිධ ප්‍රදේශයන්ට ආවේණික දෙවල්, ස්ථාන ආදීයයන් මුල් කරගනිමින් ය .