Showing posts with label Technology. Show all posts
Showing posts with label Technology. Show all posts

Nokia වෙතින් Tab එකක්

            ඔයාලා දැනටමත් දන්නවනෙ Nokia දැන් Microsoft ලගෙ කියලා. මෙන්න බලන්න දැන් වෙලා තියන දේ. මේ අය NOKIA N1 කියල Android Tab එකක් හදලා. මේකෙ තියෙන්නෙ Android Lolipop ලු. බලන්නකෝ එකෙත් හැටි නේද?... 

ලොකු කරලා බලන්න රූපය මත click කරන්න


ලොකු කරලා බලන්න රූපය මත click කරන්න

ලොකු කරලා බලන්න රූපය මත click කරන්න
ලොකු කරලා බලන්න රූපය මත click කරන්න


ලොකු කරලා බලන්න රූපය මත click කරන්න

මෙන්න බලාගන්න මෙකෙ තියෙන සුදුසුකම්....

  • 7.9-inch, 2048x1536 (4:3) IPS LCD with Gorilla Glass 3 and fully laminated zero air gap display 
  • 64-bit 2.3GHz Intel Atom Z3580 processor, PowerVR G6430 GPU with 2GB RAM
  • 32GB built-in memory (non-expandable)
  • 8 megapixel rear camera, 5 megapixel front camera
  • Dual channel 802.11a/b/g/n/ac Wi-Fi with MIMO, Bluetooth 4.0
  • Micro-USB 2.0 with a Type-C reversible connector
  • Stereo speakers
  • 5300mAh battery 

මෙන්න බලන්න හඳුන්වා දුන් වීඩියෝව...

 

කොහොමද භාණ්ඩෙ... මරු නේද?.. මේකෙන් බලන්නකෝ අනිත් Brand එක්ක සසදලා මේ Tab එකේ තත්වෙ කොහොමද කියලා...

ලොකු කරලා බලන්න රූපය මත click කරන්න


එහෙනම් මම ගියා... තවත් ලිපියකින් හමුවෙමු... යනකොට කොමෙන්ටුවකුත් දාලම යන්න හොදේ....!

Intelලගෙ අලුත භාණ්ඩෙ!


Intelලගෙ අලුත්ම නිර්මාණය හඳුන්වා දීම ගැන තමයි මම මේ කියන්න හදන්නෙ. මේක ස්මාර්ට් බ්‍රේස්ලට් එකක්. මේකට කියන්නෙ MICA කියල. ඒ කියන්නෙ My Intelligent Communication Accessory.


 මේ බ්‍රේස්ලට් එක නිර්මාණය කරලා තියෙන්නෙ අලංකාර හා බුද්ධිමත් විදිහට.  මෙම උපකරණය මගින් Text messages, Gmail notifications, Facebook events, Google Calendar සමග රිජුවම  සම්බන්ධ වෙනවලු.. 

මෙය පිලිබඳ තවත් තොරතුරුබලන්න මෙතන්ට යන්න.. - MICA

මෙන්න මේකත් බලන්නකො..